ලාංඡනය
මොරටු මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 2023 සාහිත්‍ය උළෙල පසුගියදා බෞද්ධ මන්දීරයේදී ඉතා උත්කර්ශවත් අයුර්රින් සිදුකෙරින.එහිදී සාහිත්‍ය උළෙලට සමගාමීව සංවිදානය කරන ලද සාහිත්‍ය තරග වලට සහාබාගී වී ජයග්‍රහනය කල සිසුන් වෙත සහතිකපත් හා ත්‍යාග ලබා දෙන ලදි.
මොරටු මහා විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වෙන රන් මහා සටන 2024 මාර්තු මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇත. ගියවර ශූරයන් වූ අප පාසල මෙවරද තම ශූරතාවය ආරක්ශා කරගෙන යාමට උත්සාහ ගන්නා අතර අප ප්‍රතිවාදීන් වූ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය එම ශූරතාවය ලබා ගැනීමේ අරමුණින් සටනට පිවිසීමට සූදානම්ව සිටී.


© 2025 මොරටු මහා විද්‍යාලය - මොරටුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk