මොරටු මහා විද්‍යාලය

සාහිත්‍ය උළෙල 2023

රන් මහා සටන (BIG MATCH)

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

නමව් නමව් අප මොරටුව විදුහල මව් මුදුනත නංවා

සමගියෙනි නැගිටිව් යමව් සැම දුසිරිත් කර බංගා

ආගම් කුල මල භේදය දුරලා //

ඔබේ එක දරුවන් සේ //

වැඩෙමු අපි ඔබ සෙවනේ සැමදා

 

ශිල්ප කලා ඈ විද්‍යාවන් සැම //

නිසි ලෙස දෙන මව්නි //

ඔබේ ගුණ ගයනෙමු බැති සිතිනි

නමව් නමව් අප .....

 

යමව් යමව් ඉදිරියටම නොනැවතී //

එඩිතර බව පෙන්වා //

සැමා සිසු කැල දිරිගෙන තුටිනා

නමවේ නමව් …..