| පාසල ආරම්භ වූ දිනය | 1943 දෙසැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 පර්චස්08 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | කොළඹ |
| කලාපය | පිළියන්දල |
| කොට්ඨාසය | මොරටුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මොරටුව |
| ග්‍රාම සේවක වසම | ඉඩම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 552 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 63 |
| 2023 අප්‍රේල් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2200 |
| 2023 අප්‍රේල් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 102 |
| පාසලේ වර්ණය | මෙරොන්, කහ, මෙරොන් |





