මොරටු මහා විද්‍යාලය

සාහිත්‍ය උළෙල 2023

රන් මහා සටන (BIG MATCH)

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IT Club

IT Club

හයවන වසරේ සිට උසස්පෙළ දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ශණය ඉගෙනීම සිදු කරනු ලබන ළමුන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ශණය ඉගෙනීම සිදුකිරීම සදහා අප පාසල තුල සුහුරු පන්තිකාමර දෙකක් ඇති අතර Smart board හතරක් ක්‍රියාත්මක වේ.එමෙන්ම ලැප්ටොප් පරිගණක කිහිපයක්ද,Tab පරිගණක සියයකට අධික සංඛ්‍යාවක්ද පවතී.අන්තර්ජාලයට සම්බන්ද වීම සදහා wi-fi තාක්ශණයද පාසලේ ඕනාම ස්තානයක සිට ලබාගත හැක.

Teacher in charge

අනූශා මිය
නිපුනි මෙත්තානන්ද මිය.
නිල්මිණි මිය
සචිනි මිය.

Management Bord

ඒෂාන් දිල්රුක්ෂ
රුචිනි තාරුකා
සනිතු දම්සුත