අප පාසලේ විවිධ අංශ නියෝජනය කරන නායක දරුවන්ගේ නායකත්ව ගුණාංග ඔපමට්ටම් කිරීමේ අරමුණින් පැවති නායකත්ව සංවර්ධන වැඩමුළුව දරුවන්ගේ මෘදු කුසලතා වර්ධනය,ජීවිතයේ මුහුණ දෙන අභියෝග සඳහා විශ්වාසයෙන් යුක්තව මුහුණ දීමේ හැකියාව ඇති කිරීම, මනෝ සමාජීය කුසලතා වර්ධනය ,නිර්මාණශීලිව තම හැකියාවන් ප්‍රකට කිරීමේ හැකියාව ඇති කිරීම ආදී අරමුණු පෙරදැරි කරගෙන පවත්වන ලදී.
පුවත් හා විශේෂ අවස්ථා





